Friday, March 25, 2016

පාකිස්තානය හා ඕස්ට්රේලියාව අතර ඊයේ 26 25-03-2016 පැවති විස්සයි -20 ලෝක කුසලාන තරගයේ විශේෂ අවස්ථා....

පාකිස්තානය හා ඕස්ට්රේලියාව අතර ඊයේ 26 25-03-2016 පැවති විස්සයි -20 ලෝක කුසලාන තරගයේ විශේෂ අවස්ථා....

ලෝක කුසලාන T 20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයෙන් දකුණු අප්‍රිකාව පරාජය කළ කොදෙව්වන් පන්දු තුනක් ඉතිරිව තිබියදී කඩුළු 3න් ජය හිමි කරගත්තා.ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් රැස් කළාජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව් පිතිකරුවන් කඩුලු 7ක් දැවී පන්දු වාර 19යි පන්දු 4දී ලකුණු 123ක් ලබාගනිමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

No comments:

Post a Comment