ඊයේ (23) මැච් එක 99න් බේරගත්ත එක ගැන තිබ්බ මාධ්‍ය සාකච්ඡාවකදී එතන හිටපු කෙනෙක් අහපු ප්‍රශ්නයක් නිසා ඉන්දීය නායක දෝණිට පොඩ්ඩක් තරහා ගිහින් කියලා මේ වෙනකොට හැමතැනම කතා වෙනවා.
ඒ වෙලාවේ මාධ්‍යවේදියා අහලා තියෙන්නේ අන්තිම මොහොතේ තියුණු තරගයකින් පස්සේ එක ලකුණකින් තරගය ජයගත්ත එක ගැන. මේකට පොඩ්ඩක් ආවේගයෙන් වගේ උත්තර දුන්නු දෝණි කියලා තියෙන්නේ ‘‘මම දන්නවා ඔයා සතුටු නැහැ අපි මේ මැච් එක ජයග්‍රහණය කරපු එකට. ඔයා ඔය විදියට ප්‍රශ්නේ අහන විදියෙන්ම මට තේරෙනවා ඒක.... ඔයා අපි දිනපු එකට සතුටු නැතිව ඇති..” කියලා.
ඒ කතාවේ වීඩියෝව එක තමයි මේ.....
No comments:
Post a Comment