Friday, March 25, 2016

කොත්මලේ ජලාශයේ වතුර හිදෙද්දී ආයෙත් මතුවුණු වැළලුණු අතීතයේ අමතකව ගිය මතක සටහන් - Photos

පවතින වර්ෂාව රහිත කාළගුණයත් සමඟින් කොත්මලේ ජලාශයේ ජල මට්ටමද 25% දක්වා පහළ බැස තිබෙනවා. ඒ නිසාවෙන් ජලාශය ඉදි කිරීමේදී ඊට යටවූ පැරණි විහාර හා ගම්මාන රැසක් යළිත් පොළොව මතුපිට දක්නට ලැබෙනවා





කොත්මලේ ජලාශයේ වේල්ල අසළ ඇති කඩදොර විහාරය වැදපුදා ගැනීමට සහ නැරඹීමට ජනතාව එම ස්ථානයට පැමිණෙමින් සිටිනවා මධ්‍යම කඳුකරයට බලපා ඇති වියළි කාලගුණයෙන් හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටමටද බලපෑම් එල්ල වී තිබෙනවා
ජල මට්ටම ශීඝ්‍රෙයන් පහළ යාම හේතුවෙන් ජලාශය ඉදි කිරීමේදී යටවුණු පැරණි තෙල්දෙනිය නගරය යළි දැක ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා











No comments:

Post a Comment